රජයේ නිලධරයන් විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් ප්‍රකාශ කිරීම' සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ මහතාගෙන් අත්සනින් චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ.
ඒ අනුව ආයතන සංග්‍රහය අනුගමනය නොකරමින් සමාජ මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කිරීමට කටයුතු කළහොත් ඒ සඳහා විනයානුකූලව කටයුතු කරන බව එම චක්‍ර ලේඛයේ දැක්වෙයි.;
