රාජ්‍ය මාධ්‍ය ආයතනවලට තවදුරටත් ජනතා බදු මුදල් දෙන්න බෑ
රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා තවදුරටත් ජනතාවගේ බදු මුදල් ලබා දිය නොහැකි බවත් එම ආයතන පවත්වාගෙන යාමට අවශ්‍ය මුදල් ආයතන විිසින් උත්පාදනය කර ගත යුතු බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
"රාජ්‍ය මාධ්‍ය ආයතන පවත්වාගෙන යන්නේ ඉතාම අසීරුතාවයක් තුළයි. ඇත්තම තත්ත්වය ගත්තොත් මීට පෙර එම ආයතනවල සේවක වැටුප් ගෙවීමට මහජනතතාවගේ බදු මුදල් මහා භාණ්ඩාගාරය විසින් දීලා තියෙනවා.
අද පත්වෙලා තියෙන මූල්‍ය දුෂ්කරතාව තුළ එලෙසින් මුදල් ලබා දෙන්න බෑ. ඒ් නිසා මම සෑම රජයේ මාධ්‍ය ආයතනයකටම උපදෙස් දීලා තියෙනවා කෙසේ හෝ තමන්ගේ ආදායම් උත්පාදන ක්‍රමයක් සකස් කර ගන්න කියලා.
මම අධ්යක්ෂ මණ්ඩලවලට උපදෙස් දීලා තියෙනවා බැහැර කරන්න පුළුවන් වත්කම් ඒ්වා බැහැර කරලා ලබා ගන්නා මුදලින් ආයතනයේ අතිරික්ත සේවකයන්ට ස්වයං විිශ්‍රාම ගැනීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කරලා ආයනය වැටෙනනේ නැතිව පවත්වාගෙන යන්න කියලා."
popular news
-
Dayan Tuesday, 23 August 2022 12:13 PM
If they can not manage with revenue let them close down. You can not live on others earning. This is what happen to all the government entities. When mismanage and incur losses tax money is pumped to them.
Reply : 0 0
සුරංගොඩ Tuesday, 23 August 2022 03:02 PM
පුද්ගලික මාධ්‍ය ආයතන ඒවායේ නඩත්තුව අවසානයේ රටේ ජනතාව වෙනුවෙන් කොපමණ සේවයක් කරනවාද නමුත් රාජ්‍ය මාධ්‍ය ඒවායේ සේවකයින් සදහා වැටුප් ගෙවීමත් රජයේ මුදලින් කරනවා.මේවා තමයි රටේ සිදවන දූෂණ හා නාස්ති කියන්නෙ තවත් එකක් රාජ්‍ය මාධ්‍ය වල තියෙන්නෙ පවතින රජය වර්ණනා කිරීම පමණයිනේ ඒවත් ආදායම් අඩුවෙන්න හේතු වෙනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

