www.ada.lk
2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා
රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව විරෝධය දක්වමින් අද දිනයේ පවත්වන වෘත්තීය අරගලය වෙනුවෙන් ලංකා හා මහජන බැංකුද එක්ව තිබේ. එම බැංකුවල සභාපතිවරුන් ඊයේ පැවැති සාකච්ඡාවකදී සඳහන් කළේ වෘත්තීය අරගලය වෙනුවෙන් ලංකා හා මහජන බැංකු එක්නොවන බවත් සාමාන්‍ය පරිදි සේවා කටයුතු පවත්වාගෙන යන බවත්ය.
කෙසේ වෙතත් අද දිනයේදී බොහෝ ලංකා හා මහජන බැංකු ශාඛා වසා දමා තිබෙන අයුරු දක්නට ලැබුණි. එසේම ගුරුවරුන්ද එම සටනට සහාය දක්වමින් කළු ඇඳුමින් සැරසී සේවයට වාර්තා කර තිබුණි.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
සතොස භාණ්ඩ හයක මිල පහළට
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd