මින්නේරිය මිනිහිරිගම ප්රදේශයේ වෙළෙද සංකිර්ණයක ගොඩනැගිලක පිහිටා තිබු රාජ්ය බැංකුවකට අයත් ඒ.ටි.එම් යන්ත්රයක් කඩා එහි තිබු රුපියල් මිලියන 10කට අධික මුදලක් සොරාගෙන තිබේ.
අදාළ ඒ.ටි.එම් යන්ත්රය ක්රියාවිරහිත විම හේතුවෙන් බැංකුවෙහි නිලධාරින් එය පරික්ෂා කිරිමේදි මෙම සොරකම සම්බන්ධයෙන් ඊයේ තොරතුරු අනාවරණය වි තිබේ.