රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වන්නේ නෑ -වසන්ත
තමන් විදේශ කටයුතු සේවා අමාත්‍ය ධුරයෙන් ඉවත් බවත් නොවන බව විදේශ කටයුතු සේවා අමාත්‍ය වසන්ත සේනානායක මහතා සඳහන් කරයි.
කොළඹ පැවැත්වෙන විශේෂ සාකච්ජාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
හැකි නම් තමන්ව එම තනතුරෙන් නෙරපා පෙන්වන බවටද ඔහු මෙහිදි අභියෝගයක් එල්ල කළේය.
රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වය අහෝසි කරන බවත් ඔහු විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන්ද ඉවත් කිරිමට පියවර ගන්නා බවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
popular news
-
Nandana Wednesday, 30 October 2019 09:08 PM
මේ මහජන නියෝජිතයෙක් නොවේ , පින් ගෙම්බෝ ගැන මාද්‍ය දගලන්න ඕනේ නැහැ ,
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

