නව රාජ්‍ය අමාත්‍යවරු 04ක් ඊයේ (19දා) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
සුරේන් රාඝවන්මහතා - උසස් අධයාපන රාජ්‍ය අමාත්‍ය ,සදාසිවම් වියාලේන්ද්‍රන් මහතා - තරුණ හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය , සිවනේසතුරෙයි චන්ද්‍ර කාන්තන් මහතා - ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය , මොහොමඩ් මුෂාරෆ් මහතා - පේෂ කර්මාන්ත හා දේශීය ඇගළුම් නිෂ්පාදන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ලෙසත් දිවුරුම් දී තිබේ.