නව රාජ්‍ය අමාත්‍යවරු කිහිප දෙනෙක් දිවුරුම් දී තිබේ. ඒ අනුව,
- මහාචාර්ය ජී.එල් පීරිස් - ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
- රෝහණ දිසානායක - පළාත් සභා සහ පලාත් පාලන රාජ්‍ය අමාත්‍ය
- අරුන්දික ප්‍රනාන්දු - වැවිලි රාජ්‍ය අමාත්‍ය
- ලොහාන් රත්වත්ත නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
- තාරක බාලසූරිය - විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය
- ඉන්දික අනුරුද්ධ - නිවාස රාජ්‍ය අමාත්‍ය
- සනත් නිශාන්ත - ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය
- සිරිපාල ගම්ලත් - මහවැලි රාජ්‍ය අමාත්‍ය
- අනුරාධ ජයරත්න - වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය
- සිසිර ජයකොඩි - දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය
- ප්‍රසන්න රණවීර - කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
- ඩී.වී. චානක සංචාරක සහ ධීවර රාජ්‍ය අමාත්‍ය
- ඩී.බී හේරත් - පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය
- කාදර් කාදර් මස්තාන් - ග්‍රාමීය ආර්ථික භෝග වගා හා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
- අශෝක ප්‍රියන්ත - වෙළඳ රාජ්‍ය අමාත්‍ය
- අරවින්ද් කුමාර් - වතු නිවාස හා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය
- ගීතා කුමාරසිංහ - සංස්කෘතික හා ප්‍රාසාංග කලා රාජ්‍ය අමාත්‍ය
- ගුණපාල රත්නසේකර - සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය
- කපිල නුවන් අතුකෝරල - සුළු අපනයන වැවිල් භෝග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
- ගයාෂාන් නවනන්ද - සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය
- සුරේන්ද්‍ර රාඝවන් - අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය