රාජසන්තක කරන ආහාර ද්‍රව්‍ය සතොස හරහා ජනතාවට
රාජසන්තක කරන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සතොස ආයතනය මගින් ජනතාව වෙත සහන මිලකට ලබාදීම සඳහා වෙළඳ අමාත්‍යවරයා හා වරාය හා නාවික අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇති ඒකාබද්ධ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කරන ලද අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මේ ආකාරයට ජනතාවට සහන මිලකට ලබාදීමට නියමිතය.
popular news
-
කැලිස්ටා Tuesday, 08 June 2021 03:32 PM
සතොස යනු කුණු කරවල කුණු හා කුණු වූ ලූනු අල අලෙවි කරන ස්ථානයකි % 80 වක් අඩු ආදායම් ලබන ජනතාව යන තැනකි අද එය බන්දුල කියන නරුමයා ගේ ආදායම් සොයාගන්නා තැනකි මිනිසාට නුසුදුසු ආහාර වෙලදම් කිරීම සතොසට බාරදී ඇත තොපි කරන මේ අපරාධ වලට වැහි නැති හෙණම වැදියව්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

