රාගම වෛද්‍ය පීඨයේ ඇතිවූ ගැටුමට අදාළව එහි සිව්වන වසරේ සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. තෙවන වසරේ සිසුවෙකුට සිදුකළ පහරදීමකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
මෙම සිසුන් තිදෙනා වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදරිපත් කිරිමෙන් අනතුරුව ඇප මත නිදහස් කර තිබේ.