රිලා ඇමතිකම ඩිලාන් භාර ගැනීමට සූදානමින්
රිලවුන් විසින් වගාවන්ට සිදුකරන හානි සම්බන්ධයෙන් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.
වගාවන්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ඔවුන් විසින් විනාශ කරන අතර ඇතැම් ප්‍ර දේශවලට මෙය දරුණු ගැටලුවක් බවට පත්ව තිබේ.
මෙම ගැටලුවල පිළිබඳව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවැසුවේ රිලවුන් සම්බන්ධ ගැටලුව විසඳීම සඳහා අමාත්‍යවරයෙක් අවශ්‍ය බවත් තමන්ට එය ලබාදෙන්නේ නම් භාර ගැනීමට සූදානම් බවයි
“අපේ පළාතේ දැන් තිබෙන ලොකුම ප්රශ්නය තමයි මේ රිලවුන්ගේ ප්රශ්නය. මේ සත්තු අපේ වගාවන් කන එක නවත්වන්න මම හිතනවා රිලව් ඇමතිකමක් ඕන කියලා. මට දෙනවනම් රිලා ඇමතිකම මම භාර ගන්න සූදානම්”
popular news
-
Kumar Monday, 21 September 2020 11:14 PM
Early last year when we visited a friend in the village of Peramdulla, we were told that the monkeys destroying their crops were monkeys captured and let loose in their village from the Dalada maligawa vicinity. I suppose that is an easy way to solve a problems of influential people. Has anybody tried contraceptives to reduce the monkey population growth
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
