රඹුක්කන සිද්ධියට පොලිසියේ 03කට ස්ථාන මාරු
රඹුක්කන ප්‍රදේශයේ ඇති වූ සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු සිදුකිරීම පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා තිබේ.
මීට අමතරව අදාළ සිදුවීමේදී අගතියට පත් පාර්ශ්වයන්ට සහ සාක්ෂිකරුවන්ට ස්වාධීනව විමර්ශනවලට සහ අධිකරණ කටයුතු සඳහා සභාභාගිවීම සඳහා පොලිස් නිලධාරීන් තිදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇත.
මේ අනුව ස්ථාන මාරු ලබාදී තිබෙන්නේ කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට, රඹුක්කන ප්‍රදේශය භාර පොලිස් අධිකාරීවරයාට හා රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරයාටයි.
popular news
-
sg Thursday, 21 April 2022 06:58 PM
No need to transfer, need to a impart inquiry and send them to jail.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

