රට තුළ ප්රචණ්ඩකාරී තත්ත්වයක් වර්ධනය වීම වැළැක්විම සඳහා වැඩබලන ජනපති ලෙස පත්ව ඇති රනිල් වික්රමසිංහ මහතා වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.
විශේෂ ප්රකාශයක් කරමින් ඔහු සඳහන් කරන්නේ ඉන් අනතුරුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළ යුතු බවයි. ජනපතිවරයා රටින් පැනගොස් ඇති බවත් ඔහු සඳහන් කළේය.