රනිල් ජනපති වූ ඡන්දයේ ඡන්ද පත්රිකා විනාශ කරලා
අනුප්රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා 2022.07.20 දින පවත්වනු ලැබූ රහස් ඡන්දය විමසීමේදී භාවිතයට ගනු ලැබූ ඡන්ද පත්රිකා විනාශ කරනු ලැබූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (04) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ 18 වැනි වගන්තියේ විධිවිධාන ප්රකාරව සහ 2023.03.24 වැනි දින පවත්වනු ලැබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමතිය සහිතව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් ඒ ඡන්ද පත්රිකා විනාශ කරනු ලැබූ බව ද කථානායකවරයා මෙහිදී පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
popular news
-
Demuni Uduwara Wednesday, 05 April 2023 12:53 AM
Those who have voted Ranil are now repentant !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
