හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සිංගප්පූරැවේ රෝහලකදී ශල්‍යකර්මයක් සිදුකර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි. එම ශල්‍යකර්මය සාර්ථක බවත් ඔහු වැඩිදුරටත් තෙරතුරු හෙලිකලේය.
මන්ත්‍රීවරයා මේ පිළිබඳව පවසා සිටියේ අද (19) පැවැති පාර්ලිමේන්තු සැසිවාරය අමතමින්ය.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය