රන් සංචිතයත් විකුණලා - විදෙස් සංචිතය ඩො.බි. 2.3ට බැහැලා
ශ්‍රී ලංකාව සතුව විදේශ වත්කම් ලෙස පැවැති රන් සංචිතය මේ වන වට ඩොලර් මිලියන 92ක් දක්වා අඩුවී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසයි.
ඒ අනුව මහ බැංකුව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 83ක රන් ප්‍රමාණයක් විකුණා ඇතැයි ඔහු පවසයි. ශ්‍රී ලංකාව සතුව ඇති විදෙස් සංචිතය මේ වන විට ඇමෙරිකානු රෙල් බිලියන 2.36ක් බවත් එයින් චීනය ලබාදුන් ඩොලර් බිලියන 1.57ක ස්වැප් පහසුකම ඉවත් කළ විට භාවිත කළ හැකි සංචිතය ඩොලර් මිලියන 800ක් බවත් ඔහු පවසයි.
ඩොලර් මිලියන 800 ප්‍රමාණවත් වන්නේ ශ්‍රී ලංකාවට අවශ්‍ය ආනයන කිරීම සඳහා සති තුනක කාලයකට පමණක් බවත් ඔහු වඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
popular news
-
Gamarala Tuesday, 08 February 2022 04:11 PM
Can i buy some gold from government? News in TV and papers said government sold some gold, want to know who bought that?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

