රන් කරඬුව සම්බන්ධයෙන් නිවැරදි තොරතුරකට ලක්ෂ 25ක්
රඹුක්කන, දැලිවල කොටවෙහෙර රජමහා විහාරයේ ධාතු මන්දිරයේ තැන්පත් කර තිබූ රන් කරඬුව ඇතුළු කරඬු නවය සොරකම් කර ගෙන යෑම සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් ලබා දෙන්නෙකුට රුපියල් ලක්ෂ 25ක ත්‍යාග මුදලක් පිරිනැමීමට පොලිස්පති විසින් තීරණය කර ඇත.

popular news
-
Kumar Saturday, 19 February 2022 02:26 AM
ithin oya dathu etharam balawathnam sihinenwath lokuhanduruwanta thibena thana penwanna epaya.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

