අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා නායකත්වය දරණ රජයකට එක්නොවීමට ආණඩුවෙන් ස්වාධින වූ පක්ෂ තීරණය කර තිබේ. මේ පිළිබඳව සිය ට්විටර් ගිණුම හරහා ප්රකාශයක් කරන පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා ප්රකාශ කරන්නේ රජයට එක්නොවුණත් ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් ගන්නා වූ ක්රියාමාර්ග සඳහා සහාය දක්වා සිටින බවයි.