රන්ජන් උසස්පෙළ විෂයන් දෙකක් සමත්
මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඉන් විශයන් දෙකක් සමත්ව තිබේ.
උසස් පෙළ දේශපාලන විද්‍යාව හා මාධ්‍ය අධ්‍යනය S සාමාර්ථ දෙකක් ඔහු ලබාගෙන ඇති අතර ක්‍රිස්තු ධර්මය අසමත් වී තිබේ.
කෙසේ වෙතත් ඔහු ඉංග්‍රීසි විෂයට A සාමාර්ථයක් ලබාගෙන ඇති අතර පොදු පරීක්ෂණයද සමත්ව තිබේ.
popular news
-
Kumar Wednesday, 01 January 2020 08:53 PM
පුද්ගලික කාමරයක් සහ ජංගම දුරකතනයක් ලැබුණානම් "A " හතරක්ම ගන්න තිබුන නේද.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

