අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ වරදකරු වීී සිර දඩුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට හෙට හෝ ලබන සඳුදා නිිදහස හිිමිිවනු ඇතැයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
සිිය ට්විටර් ගිිණුමෙන් ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කරයි. තමා හා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාත් තවත් පාර්ශ්ව ගණනාවක් රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදෙන ලෙසට ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කළ ඉල්ලීීමක් අනුව ඔහුට මෙසේ නිදහස හිමිිවීිමට නියමිත බව හරීින් ්ප්රනාන්දු මහතා සිිය ට්විිටර් ගිිණුමෙන් පවසයි.
රන්ජන් රාමනායක මහතා නිිදහස් කර ගැනීම වෙනුවන් සහාය දුන් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට ස්තූතිය ප්‍රකාශ කරන බවද අමාත්‍යවරයා පවසයි.