රන්ජන්ගේ නිවස සෝදිසි කරයි
අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ නිවස පොලීසිය පරීක්ෂාවකට ලක් කළේය.
රජය අපහසුතාවට පත්වන අන්දමේ ප්‍රකාශ, දුරකතන සංවාද හා ඡායරූප ඇතුළත් දෘඩ පට සොයා මෙම සෝදිසිය සිදුකළේය.
popular news
- 
                            
Kumar Saturday, 04 January 2020 08:56 PM
මහත්මයාගේ නිවසේ හොර ගිනි අවියක් ඇති බවට ඔත්තුවක් ලැබෙන්න ඇති.
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                