රථ වාහන වැරදි සිදුකරන රියදුරන් CCTV දර්ශන මගින් හඳුනාගත් බවට හඟවමන් ශ්‍රී ලංකා පොලීසිය විසින් යොමුකරන ලෙස හැගීයන ආකාරයට මේ දිනවල රියදුරන්ට ව්‍යාජ දුරකතන අංක කිහිපයකින් SMS හා Whatsapp මගින් පණිවි යොමුකිරීමේ සිද්ධි වාර්තා වී ඇති බව පොලීසිය කියයි.
මෙලෙස යොමුකරන ලද පණිවිජය කියවිමෙන් පසුව අදාල වැරදි සඳහා දඩ මුදල් ගෙවිමට ව්‍යාජ වෙබ් අඩවියට පිවිසෙන් ලෙස දන්වනු ලබන බව පොලීසිය කියයි.
