රෝහල් අධ්යක්ෂවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (02දා) පෙරවරු 08 සිට රත්නපුර ශික්ෂණ රෝහලේ සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.
මෙම සංඛේත වර්ජනය හෙට පෙරවරු 08 දක්වා ක්‍රියාත්මක වේ.
ජීවිත ආරක්ෂක සේවා පවත්වාගෙන යමින් මෙම සංකේත වැඩවර්ජනයේ නිරත වන බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.