රතන හිමි දැඩි තීන්දුවක් ගැනීමට සැරසෙයි

වස විසෙන් තොර වී වගා කටයුතු සිදු කළ ගොවීන්ට මෙතෙක් පොහොර සහනාධාර මුදල් ලබාදී නොමැති අතර, දින දෙකක් තුළදී මෙම මුදල් ලබාදීමට කටයුතු නොකළ හොත් දැඩි තීන්දුවක් ගන්නා බව පුජ්‍ය අතුරලියේ රතන හිමියෝ අවධාරණය කළහ.
උන්වහන්සේ මේ බව පවසා සිටියේ, ඊයේ (21දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවක එක්වෙමිනි.
පොහොර සහනාධාර මුදල් ලබාදීමට කැබිනට් පත්‍රිකාව අනුමත වී මාස දෙකකට අධික කාලයක් ගතව ඇති නමුත් සමහර වී වගාවල ගොයම් කැපෙන කාලයත් ලංවී තිබෙන බවද උන්වහන්සේ පවසා සිටියහ.
කෘෂිකර්ම අමාත්‍යාංශය නිලධාරීන් වස විසෙන් තොර ගොවිතැන දියුණු කිරීමට අකමැති හෙයින් ඔවුන් සෑම විටම සිදු කරන්නේ ගොවීන් වළපල්ලට යවන වැඩ උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.
popular news
-
rocky Wednesday, 22 August 2018 11:07 AM
මීට ඉස්සෙල්ලා දැඩි තීන්දු කීයක් ගත්ත ද?දියාරු පුද්ගලයන්ට දැඩි තීන්දු ගන්න අමාරුයි!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

