රට හාල්වලට වඩා අපේ හාල් සෞඛ්‍යයට හිතකරයි
රටින් ගෙන්වන හාල් පරිභෝජනය කරනවාට වඩා ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව නිපදවන හාල් පරිභෝජනය කිරීම සෞඛ්‍යයට හිතකර බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
“ආනයනික හාල් ඒ ඒ රටවල පරිභෝජනය කරනවා. අපේ රටෙත් පරිභෝජනය කරනවා. මේ සහල් ගෙනාවේ සහල් හිඟයක් තියෙන නිසයි. රටවල් හත අටකින් විතර අපි සහල් ගේනවා. මේ සියලුම හාල් වලට වැඩියෙන් අපේ ගොවි ජනතාව නිශ්පාදනය කරන හාල් ප්‍රමිතියෙන් ඉහළයි.
ඒක මට භය නැතිව කියන්න පුළුවන්. ප්‍රමිතියෙන් ඉහළ හාල් නිපදවන රටවල්වලින් එකක් තමයි ලංකාව. පසුගිය කාලයේ බොහෝ කුඹුරුවල කාබනික වගාවන් කළේ. කෘමි නාශක භාවිත කළේම නෑ. අනිත් ඕන රටකින් ගේනවට වඩා වෙළඳපොලේ තිබෙන අපේ ගොවියාගේ හාල් පරිභෝජනය කිරීම තමයි සෞඛ්‍යයට හිතකර”
popular news
-
LGPJ Wednesday, 21 September 2022 10:08 AM
Among them Red Raw Rice from Thissamaharama of Down South Province is excellent condition . Thank you .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

