ඉදිරියේදී රට විවෘත කරන අවස්ථාවේදි ජනතාව ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා සිටියි.
නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව මේ වනවිට සකස් කරමින් පවතින බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කර සිටියි.
එළැඹෙන සිකුරාදා දිනයේදී කොරෝනා කාර්ය සාධක බලකාය රැස්වීමට නියමිතය.