අර්බුදය හමුවේ ලබා දිය හැකි සහන උපරිමයෙන් ලබා දෙන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා
පැවැසිය. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු පැවැසුවේ මේ වන විට රට කුණාටුවක් මැදින් ගමන් කරනනැවක් බවට පත්ව ඇති බවද අමාත්‍යවරයා පැවැසීය.
තෙල් මිල වැඩි කළද එයින් අය කරන බද්දට වැඩි ප්‍රමාණයක් රජය මහා භාණ්ඩාගාරයෙන් දරන බවද අමාත්‍යවරයා පැවැසිය. රුසියාවෙන් තෙල් ලබා ගැනීමට අදාළ සාකච්ඡා ඉදිරියට යමින් සිටින බවද අමාත්‍යවරයා කීය.