රටවල් කිහිපයකින් මගීන් රැගෙන ඒම නවත්වයි
හෙට සිට (14) බල පැවැත්වෙන පරිදි ඉතාලිය, දකුණු කොරියාව, සහ ඉරානය යන රටවල් වලින් ශ්රී ලංකාවට මගීන් රැගෙන නොඑන ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරිය සියලුම ගුවන් සමාගම් වෙත දැනුම් දී ඇත.
දින 14ක කාලයක් සඳහා මෙම ක්රියාමාර්ගය ගැනීමට නියමිතය.
popular news
-
Deepal Nirosh Friday, 13 March 2020 10:18 AM
ප්රමාද වී හෝ ගත් ඉතා ප්රශස්ත ඵලදායී තීරණයක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

