විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරිම වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන ජාතික මෙහෙයුම වන රටම ඒකට මෙහෙයුමෙන් ඔක්තෝබර් 30 සිට නොවැම්බර් 20 දා දක්වා සැකකරුවන් 23 550ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය කියයි.
ඒසේම සිදුකර ඇති වැටලීම් සංඛ්‍යාව 23891කි. අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 650ක් හා හෙරොයින් කාලෝ 133ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
