මෙරට විදුලි බලාගාරවලට ගෑස් සැපයීමට අදාළව රටට අවාසිදායක කිසිඳු ගිවිසුමකට ඛණිජ තෙල් අමාත්‍යවරයා ලෙස තමන් අත්සන් නොතබන බව අමාත්‍ය උදය ගම්මන්පිල පවසා සිටියි.
මෙරට විදුලි බලාගාරවලට ගෑස් සැපයීම 2028 වසර දක්වා අමෙරිකානු සමාගමකට ලබාදීම ශ්‍රී ලංකාවේ ගෑස් නිධි කැනීමට බාධාවක් වන බව අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.