රජිව් ගාන්ධි ඝාතකයන්ව නිදහස් කරන්න බෑ - ඉන්දීය රජය
ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි මහතා ඝාතනය කිරිම සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී ඇති වැරදිකරුවන් හත් දෙනා නිදහස් කළ නොහැකි බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබේ.
ඉන්දීය මධ්‍යම විමර්ශන කාර්යාංශය විසින් මෙම ඝාතනය සම්බන්ධයෙන් කළ විමර්ශන වලට අදාළව වරදකරුවන් අත්අඩංගුවට ගත් අතර එම ආයතනය ඔවුන්ව නිදහස් කිරීමට විරෝධය දක්වන බවද අධිකරණයට දැනුම් දී තිබේ.
තමිල්නාඩු රජය විසින් අදාළ ඝාතකයන්ට නිදහස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වූ අතර ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සම්බන්ධයේන මධ්‍යම රජයේ මතය විමසා සිටියේය.
ඝාතකයන්ට අවුරුදු 27ක සිර දඬුවමක් නියම වී තිබේ.

popular news
-
Champa Friday, 10 August 2018 05:15 PM
ඒකට මෙහෙ නම් හිටු කියලා නිදහස් කරනවා. ඒ මොකොද කිව්වා නම් වහල් ආණ්ඩුව කැමතියි කොටි ආයේ එනව නම්. විරුද්ධ පක්ෂ නායකයන්ව ඝාතනය කරනවා නම්. විජයකලා කෙලින්ම කිව්වා කොටි නැවත ගේනවා කියලා UNP එකට චන්ද ගන්න ඕනේ හින්ද.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

