රාජ්‍ය සේවක තිරුබදු වාහන බලපත්‍රයේ බාධා ඉවත් කරනවා - මංගල
රාජ්‍ය සේවකයන්ට හා විශ්‍රාමිකයන්ට හිමි තිරු බදු වාහන බලපත්‍රයට රජය එක්කළ බාධා ක්‍රමයෙන් ඉවත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා පවසයි.
අයවැය විවාදයට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළේය. රුපියල අධිප්‍රමාණය විම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගත් බව ඔහු ප්‍රකාශ කළේය.
ඒ අනුව මැයි මස පළමුවැනිදා සිට විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ටත්, ජුනි පළමුවැනිදා සිට රාජ්‍ය සේවකයන්ට කොටස් වශයෙනුත් සිය බලපත්‍රය හරහා වාහන ගෙන්වා ගැනිමට හැකියාව ලැබෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

popular news
-
Don Wednesday, 13 March 2019 08:23 AM
එක රජයේ සේවකයෙකුට ජීවිත කාලයටම හිමිවන්නේ තීරුබදු රහිත බලපත්‍ර 2 ක් පමණයි.ඒවා මිලියන් ගණන්වලට විකුණලා දේශපාලකයෝ හරහා බලපත්‍ර 3 - 4 ගත්ත අයත් ඉන්නවා.ආණ්ඩුව බිලියන් ගණන් ණය අරගෙන තීරු බදු රහිත බලපත්‍ර දීල කෝටි ගණන් වංචා කරන්න ඉඩ දෙනවා.එංගලන්තේ අගමැතිට විතරයි රජයේ වාහනයක්, රජයේ රියදුරෙක් ඉන්නේ, ඔක්කොම මැති ඇමතිවරු පාර්ලිමේන්තු එන්නේ බස්වලින් කෝච්චි වලින්. ලෝකෙන් උතුම්ම රට ලංකාව නිසාද ලෝකෙන් ණයට අරගෙන බලපත්‍ර දෙන්නේ.?
Reply : 0 10
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

