රජයේ රෝහල්වලට ඇඳන් පිටරටින් ගෙන්වීම නවත්වයි
රජයේ රෝහල්වලට අවශ්‍ය ඇඳන් පිටරටින් ගෙන ඒම නවත්වා එම අවස්ථාව කොලොන්නාවේ පිහිටි රජයේ කර්මාන්ත ශාලාවට ලබාදෙන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දුන්නේය.
නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් ඔහු මෙම උපදෙස් දුන්නේය.
එසේම අලූතෙන් ඉදිකරන මහල් නිවාස සංකීර්ණය සඳහා ජනේල දොරවල් සවිකිරීම හා ඇළුමිනියම් නිෂ්පාදන වලට අදාළ වැඩ කටයුතු රජයේ කර්මාන්ත ශාලාව ලබා දීමටද මෙහිදී තීරණය කෙරුණි.

popular news
-
rocky Wednesday, 29 January 2020 06:55 PM
බෝහෝම හොඳ වැඩ පිළිවෙලක්.
Reply : 0 0
Champa Wednesday, 29 January 2020 07:05 PM
මොනවා, රෝහල් වලට ඇඳවලුත් ගෙනත් තියෙන්නේ පිටරටින්ද? මේක නවත්තපු එක හොඳ තීරණයක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

