නව රජ්‍ය අමාත්යවරුන්වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(1) වගන්තිය යටතේ රාජ්‍ය අමාත්‍යාංශ සඳහා මෙසේ ලේකම්වරු පත්කිරිමට නියමිතය.
මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළේය.