රාජ්‍ය සේවයේ අවුරුදු 60 සම්පූර්ණ කළ සේවකයන් විශ්‍රාම යා යුතු බවට වන රජයේ තීරණය අනුව දෙසැම්බර් 31 දා රාජ්‍ය සේවයේ සේවකයන් 30000කට ආසන්න සංඛ්‍යාවක් විශ්‍රාම යාමට නියමිතය.
රජයේ ප්‍රතිපත්තිය අනුව අවුරුදු 60 - 65 අතර පසුව සේවකයන් විශ්‍රාම යා යුතු වෙයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය තුළ වැඩිම පිරිසක් එකවර විශ්‍රාම යන පළමු අවස්ථාව මෙය වෙයි.