ADA
www.ada.lk
2025 ජුලි මස 19 වන සෙනසුරාදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා මාර්ගයේ ගලවා දමන පාවහන් යුගළය ඇමති ආරක්ෂකයෙක් යළි වාහනට දමන අයුරු...
popular news
ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන ජනපතිට තුවාල
ගම්පහ බණ්ඩාරනායක විදුහල්පති පොලිස් ආරක්ෂාව මැද විදුහලෙන් පිටව යයි
පුද්ගලයකු යටකර පලාගොස් සැගව සිටී වෛද්‍යවරයෙකු අත් අඩංගුවට
මේ ආණ්ඩුව තාත්තව අත්අඩංගුවට ගත්තත් නැතත් පෙරළනවා
ටුමෝරෝලෑන්ඩ් වේදිකාව ගිනි ගනියි
කොදෙව් ප්‍රහාරකයා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
Champa Monday, 07 January 2019 05:13 PM
ශික්, තනතරු හම්බ වෙච්ච ගමන් ඔලුව ඉදිමෙන මේ වගේ දේශපාලකයෝ නැවත කිසි දවසක පාර්ලිමේන්තු නොගෙනෙන්න මිනිස්සු හොඳට හිතට ගන්න ඕනේ. දේශපාලකයන්ට ආරක්ෂකයෝ ඕනේ නැහැ. පොලිස් රියදුරෙක් විතරක් දුන්නහම හොඳටම ඇති. ගෙදර යන්න හිටපු දයසිරිව 2015 අගෝස්තු පාර්ලිමේන්තු ගෙනාවේ මහින්ද. මිනිස්සු කියපු දේ අහන නැතුව තමන්ට වල කපපු ඔක්කොම වේදිකාවට අරන් ආව. එහෙම මහින්දගේ පිහිටෙන් ආපහු පාර්ලිමේන්තු ආපු හැමෝම ආවට පස්සේ ආපහු මහින්දව පාවලා දුන්න. තමන්ට වාසි පිලට පැන පැන ඉන්න මිනිස්සුන්ගේ මොන නිහතමානිකම්ද? මහා ලොකුවට දූෂණයට විරුද්ධව කතා කරන ජනාධිපති ශ්‍රී ලංකා එකේ මහලේකම් කලේ ඇලෝසියස්ගෙන් අල්ලස් ගත්ත මිනිහෙක්. ඔන්න වැඩ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd