රාජිත රෝහල් ගත කරයි
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද පස්වරුවේ නාරාහේන්පිට ලංකා හොස්පිටල් වෙත ඇතුළත් කර තිබේ.
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් කොළඹ, ජාවත්තේ පිහිටි ඔහුගේ නිවසක් වෙත ගොස් තිබේ.
popular news
-
Harigalahgama pawara kiththi thero Friday, 27 December 2019 08:56 AM
Verry good
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

