ශ්රී ලංකා අග්රාමාත්ය කාර්යය මණ්ඩල ප්රධානී යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අද (09දා) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ .
ඔවුන් අද (09දා) අලුයම 12.50 ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 469 දරන ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ .