යෝගට්, ඇපල්, රට ඉඳි, දොඩම්, මිදි වෙනුවෙන් බදු අය කරන්නේ මෙහෙමයි
යෝගට්, රට ඉඳි, බටර්, ඇපල්, මිදි, දොඩම් ඇතුළු පිටරටින් ගෙන්වන ආහාර වෙනුවෙන් විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් අය කිරිමට තීරණය කර තිබේ. මෙම බදු අයකිරීම මාර්තු 10 දා සිට ඉදිරි මාස හයක කාලයක් සඳහා වලංගු වෙයි.

popular news
-
rocky Thursday, 17 March 2022 12:18 PM
Ovaa genwanne nathuwama berida?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
