යූනියන් පෙදෙසේ ඉන්ධන පිරවුම්හලක පෙට්රල් ලබාගැනීම වෙනුවෙන් පෝලිමක සිටි පිරිසක් විසින් යූනියන් පෙදෙසින් මාර්ගය අවහිර කර විරෝධයක නිරතව සිටියි.
ඉන්ධනහලට ඩීසල් රැගත් බවුසරයක් පැමිණියත් පෙට්රල් නොලැබීම හේතුවෙන් පෙට්රල් ලබාගැනීමට පෝලිමක සිටි පිරිසක් මෙසේ මාර්ගය අවහිර කර තිබේ.





