අන්තර්ජාලය හරහා සමාජ මාධ්‍ය ජාලා උපයෝගේ කරගෙන සිදුකරන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පොලීසිය විසින් මහජනතාවට දැනුවත් කිරිමේ නිවේදනයක් නිකුත් කර තිබේ. විශේෂයෙන්ම මේ දිනවල යුරෝපිය රටවල රැකියා අවස්ා හා උසස් අධ්‍යාපන කටයුතු සදහා අවස්ථා සලසා දෙන බව පවසමින් අන්තර්ජාලය ඔස්සේ පුද්ගලයන් රැවටීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.
