සිංහපුර - වැලිකන්ද මාර්ගයේදී මුතුවැල්ල ප්‍ර දේශයේදී යුද හමුදා නිලධාරීන් ගමන් ගත් ඩිෆෙන්ඩර් රථයක් අනතුරට ලක්වීමෙන් ඒහි ගමන් ගත් යුද හමුදා කපිතාන්වරයෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ඩිෆෙන්ඩර් රථයේ ගමන් ගත් තවත් සෙබලුන් සිව් දෙනෙක් තුවාල ලබා තිබේ. ජීවිතක්ෂයට පත්ව ඇති කපිතාන්වරයා අවුරුදු 28ක් මන මාතලේ, මාදිපොල පදිංචිකරුවෙකි.
.රාජකාරී කටයුත්තතක් සඳහා ත්‍රිකුණාමලය සිට මාදුරු ඔය දක්වා ගමන් කිරිමේදී අද අලුයම මෙම අනතුර සිදුව තිබේ.

