එක්සත් ජනපදය සමඟ වත්මන් ගැටුම අවසන් කිරීම සඳහා වන ගිවිසුමක් පිළිබඳ අවසන් තීරණයකට තවමත් එළඹ
නොමැති බව ඉරානය අවධාරනය කරයි.
ට්‍රම්ප් බ්‍රහස්පතින්දා එක්සත් ජනපදය ඉරානයට "ඉතා දැඩි ලෙස" පහර දෙන බව ප්‍රකාශ කළ නමුත් පසුව ඔහු පැවසුවේ
සාකච්ඡාකරුවන් ඉරානය සමඟ "විශිෂ්ට විසඳුමක්" ඇති කර ගත් නිසා ඔහු ප්‍රහාර අවලංගු කරන බවයි.
නමුත් ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බගායි පැවසුවේ ගිවිසුමක් පිළිබඳ වාර්තා "සමපේක්ෂන" බවත් "කිසිවක්
අවසන් කර නොමැති" බවත්ය.