යුක්රේනයේ සිට තිිරිඟු නැවක් ලංකාවට එයි
යුක්රේනයේ සිට ශ්‍රී ලංකාව වෙත තිරිඟු ටොන් 49500ක් රැගත් නෞකාවක් යුක්රේන වරායෙන් පිටත්වූ බව ඒකාබද්ධ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසයි.
මීට අමතරව ඉරිඟු, කඩල සහ සූරියකාන්ත බීජ රැගෙන තවත් නෞකා තුනක්ද තවත් රටවල් තුනක් වෙත පිටත්කර තිබේ.
MV Leo I විසින් තිරිඟු ටොන් 49,500ක් ශ්‍රී ලංකාව බලාත්, MV True Harmony විසින් ඊජිප්තුව බලා බඩ ඉරිඟු ටොන් 25,900ක්, MV MKK 1 හරහා කඩල ටොන් 13,000ක් තුර්කිය බලාත්, සූරියකාන්ත බීජ ටොන් 12,500ක් රැගත් MV Bomustafa O නෞකාව එක්සත් රාජධානිය වෙතත් පිටත්ව තිබේ.
popular news
-
Kumar Monday, 09 January 2023 04:18 PM
Ukraineyata banabana thringu ganna lajjanadda. Rusiyawata kiwwanam Ukraineyen sorakamakala thiringu laabayata ganna thibunaney.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

