යාල ජාතික වනෝද්‍යානයේ සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙස ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් දී ඇති බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (26දා) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය