යාලේ යකා නැටුවාට වනජීවී නිලධාරීන්ගේ සේවය අත්අහිටුවයි
යාල වනෝද්‍යානයේ වාහන භාවිත කරමින් අනිසි ලෙස කටයුතු කළ පිරිසක් පාලනය කිරිමට අපොහොසත් වූ වනජීවී නිලධාරීන්ගේ මෙන්ම සංචාරක මග පෙන්වන්නගේ සේවය අත්හිටවීමට තීරණය කර ඇති බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කරයි.සේවය අත්හිටුවීමෙන් පසු එම නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට නියමිතය.
popular news
-
SJayawardena Wednesday, 26 October 2022 02:47 PM
For these helpless govt. servants its a no win situation. Still they should have used their authority.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
