පොහොට්ටුව විසින් යහපාලන ආණ්ඩුවේ අගමැතිවරයා පිළිගෙන තිබීම ගැන තමා සතුටට පත්වන බව විපක්ෂයේ ප්රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (7දා) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
අගමැතිවරයාට අවුරුදු හතරහමාරක් පොහොට්ටුවේ අය බැන වැදුන බවත් යහපාලන ආණ්ඩුවේ ක්රියාදාමය නිවැරදි බව අද ඔප්පු වී තිබෙන බව ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.