යාපනය ගුවන්තොටුපොළ විවෘත කිරීමේදී ජාතික ගීය වාදනය පමණයි
යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කිරිම වෙනුවෙන් පැවැති උත්සවයේදී ජාතික ගීය ගායනා කිරීමකින් තොරව සංගීත භාණ්ඩ උපයෝගී කරගෙන වාදනය කිරීම පමණක් සිදුවිය.
ජාතික ගීය ගායනය කිරීම වෙනුවෙන් උත්සව සභාවට ළමුන් ගෙන්වා තිබුණත් ළමුන් ලවා ජාතික ගීය ගායනය කිරීමක් සිදුනොවුණි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණ.
උත්සවය ආරම්භ කිරීමට මත්තෙන් සිටම ජාතික කොඩිය ඔසවා තිබුණි.

popular news
- 
                            janahitha Thursday, 17 October 2019 12:32 PM කොන්ද්දක් නැති බලය ගැන හිතන නායකයන් ඉන්න රටක ජාතික ගිය වාදනය හෝ නොවීම අර්මයක් නොවේ මෙතන ගුවන් තොටක් තිබුන ගුවන් හමුදාව උතුරේ මෙය උනේ මෙම ස්ථානයෙන් කිමෙක්ද මේ නැවත විවුර්ත කිරීම ? අරුම පුදම දේවල් නේ සිදුවන්නේ ආණ්ඩු පත් කරන්නේ බෝර්ඩ් ලෑලි සවි කරන්න නොවේ Reply : 0 83 රජින්ද Thursday, 17 October 2019 12:33 PM අපේ රටේ උනත් වෙනම රටක් විදිහට පාළනය වෙන එක පලාතක් නැගෙනහිර අනික් පළාත යාපනය. ඒ නිසා මේ සිදුවන කිසිම දෙයක් අසාමාන්‍යයි... සංකීර්ණයි... Reply : 0 78 Champa Thursday, 17 October 2019 09:37 PM රටේ ජනාධිපති අගමැති දෙන්න සිංහල වෙලා ඉපදිලා පස්සේ දෙමලු වෙච්ච තක්කඩි දෙන්නෙක්. ආගමකුත් නැහැ. ඒ හින්ද සිංහල ජාතික ගීය සිංහල වචන අරහන්. බෝර්ඩ් එකෙත් දෙමල උඩට දාල සිංහල පහලට දාල කියලා කතාවක් දැක්ක. දෙමලු මේවා කරනවා නම් /ඉවසියහැකි. නමුත් සිංහලයෝම මේවා කරන එකයි වැඩේ. අවසනාවකට වෙන්න ඉන්න ජනාධිපති අපේක්ෂකයොත් නැහැ තමන් සිංහල බෞද්ධයෙක් කියලා කටක් ඇරලා කියන. Reply : 0 2 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                