කෝපායි පොලිස් වසමේ තිරුනෙල්වේලි ප්ර දේශයේදී යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ රාත්රි කාලයේදී මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් යතුරුපැදිකරුවන් දෙදෙනා හා පසු පැදි කරුවන් තිදෙනෙකු බරපතල තුවාල සහිතව යාපනය රෝහලට ඇතුළත් කර තිබේ.
මේ අතරින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙ. අවුරුදු 17,23 හා 25 යන වයස්හි පසුවන්නන් මෙසේ ජීවිතක්ෂයට පත්ව අත.