බමුණුකන්ද කලු දොර පිටාර ගලා තිබියදි යතුරු පැදියකින් එයින් එගොඩවීමට ගිය පුද්ගලයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
පෙරේදා පස්වරුවේ මෙම අනතුර සිදුව තිබේ. අවුරුදු 28ක් වන පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ උදෑසන ඔහුගේ මෘත ශරීරය හමුවී තිබේ.