මේ වසරේදී හෙරොයින් කිලෝ 1029 අත්අඩංගුවට
- 27 06 2019
- 11:21
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
මේ වසරේ ගතවූ මාස 7කට ආසන්න කාලයේදී හෙරොයින් කිලෝ 1029ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
2010 වසරේ සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති හෙරොයින් ප්‍රමාණයන් හා සැකකරුවන් පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනක මේ බව දැක්වෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
